Monday, October 4, 2010

ගමනට වාරුවක් නැතිද......?

Petrol නැතිව අමාරුවෙන්.....
Neutral ගසමින්.....
හෙමින් හෙමින් ......
තල්ලු කරමින්......
මගේ ගමන මම යද්දි.........
ඔබ ඇවිත් මට......
Full tank ගහල දුන්නම....
මම හිතුවේ මුළු ගමනම......
යන්න ඇතිවෙයි කියල....

එත් කව්ද හිතුවේ...
ටැංකිය පිටින්ම ......
ගලවන් අරන් යයි කියල.....

20 comments:

  1. ආයෙත් ගෙනත් දේවි, එහෙම හිතාගෙන ඉන්න

    ReplyDelete
  2. මේක නියමයිනේ..
    :)

    ReplyDelete
  3. එලස්ට් මචන්...
    මචෝ රෝද දෙක විකුනනවානම් කියහන්..මම ගන්නම්..:D

    ReplyDelete
  4. ඔවා ඔහොම තමා
    අළුත් ටෑංකියක් හොයාගමු මල්ලි
    ගහමු ෆුල් ටෑංක් ආපහු

    ReplyDelete
  5. දැං මලේ, ටැංකිය නැතුව ආයේ වෙන තැනකිං වත් පෙට්‍රල් ගහ ගන්ඩ බැහැ නෙව,
    එක්කො ටැංකිය ඉල්ල ගන්ඩ වෙනව, නැහ්නං ඔන්න ඔහෙ තියාගත්තාවෙ කියල වෙන ටැංකියක් ගන්ඩම වෙනව,

    ReplyDelete
  6. @ හරි
    මං හිතන්නේ නෑ. එත් කමක් නෑ. මම වැරැද්දක් කරල නෑනේ

    ReplyDelete
  7. @ Ansh Lucky Sri Jay
    ඕක නිදාගන්න ගියාම හිතුනේ. පසුදා සවස තමයි පොස්ට් කලේ.

    ReplyDelete
  8. @ නොම්මරේ
    අපොයි බෑ. මේ දවස්වල දුවන්නේ නෑ. පස්සේ ටැංකියක් අළුතින් දාගන්න බලන්න ඕන

    ReplyDelete
  9. @ නිශ්
    එක තමා. ඒත් තව ටික දවසක් ඔහොමම ගියාවේ. බැරිවෙලාවත් ගෙනත් දෙන්න හිතුනොත්.

    ReplyDelete
  10. @ Ravi
    දැනට කෑන් එකකට ටිකක් දාගෙන යනවා. ටැංකිය ලැබුනොත් හොඳයි. එත් තිබුන තත්වයෙන්ම නම් තමා. නැතිනම් ටික කලක් ගියාම අළුත් එකක් වත් දාගන්න එපැයි.

    ReplyDelete
  11. සමාවුව මැන!මම ඒහැටි සිතුවෙ නැත.........

    ReplyDelete
  12. ඒකෙ අවුලක් නෑ ප්‍රාර්ථනා. ඔය කොයිඑකත් වෙන්නේ මිනිස්සුන්ටනේ. එන දෙයක් බාරගන්නම වෙනවා.සමාව ඉල්ලන්න දෙයක් ඔයා කියල නෑ. ස්තුතියි

    ReplyDelete
  13. ෂැක් මේක නම් සුපිරියි...................!!

    ReplyDelete
  14. එළ පදටික ඒත් උන විනාසයක් හේ

    ReplyDelete
  15. ප්‍රියන්ත අයියා Sex Drive (2008) ෆිල්ම් එක බලලා නැද්ද ? අන්න ඒක බැලුවනම් ඕකට හොඳ විසඳුමක් හොයා ගන්න තිබුනා.

    http://www.baiscopelk.com/?p=1279

    ReplyDelete
  16. @ සෝරෝ
    ඒකනේ දැන් තමා මටත් ඒක පෙන්නේ
    ස්තූතියි සෝරෝ මේ පැත්තේ ආවට...

    ReplyDelete
  17. @ ඉලංදාරියා
    ඒකාලෙනම් හිතුනේ එහෙම තමා. ඒත් දැන් හිතෙනවා ඔතනින් ඉවර උන් එක හොඳයි කියා. නැත්නම් තව කාලයක් ගියත් කරන්නේ ඔය දේමනේ.
    ස්තූතියි මල්ලිටත්.

    ReplyDelete
  18. @ රොකියා | Udara
    නෑ මල්ලි. මම ෆිල්ම් බලනවා අඩුයිග හොයාගෙන බලන්නම්කෝ. ස්තූතියි මේ පැත්තේ ආවාට.

    ReplyDelete
  19. ඔන්න අවුරුදු පහකට පස්සෙ Comment එකක් දැන්මා

    #ඕක මනුෂ්‍යයන්ටත් එකයි අපෙත් පාට්ස් අයින් කරන්නේ !

    ReplyDelete