මියුරු කල්පනා
සිත තුල සිරවී එලියට එන්නට දඟලන සිතුවිලි වල වදන් පෙළගැස්ම.
Tuesday, December 14, 2010
සඳ කුමරියනේ..........
ළා දළු මතින්...
දහසක් කිරණ සලමින්..
ලොවම නහවමින්..
ලොවේ ගණඳුර මකමින්..
සිත් සතන් සනසන..
සැමට එක ලෙස සලකන...
තරුකැලට රැජින වුන..
යලිත් දිනයක නැග එන..
සඳ කුමරියේ ඔබ එළියෙන්...
සැන සුන නෙතින් බලමින්..
හදට සුව ගෙන දෙන්..
එතෙක් සිටිනෙමි අහස බලමින්..
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)