tag:blogger.com,1999:blog-8195183047492450710.post3136826171180874699..comments2022-03-25T16:20:14.892+05:30Comments on මියුරු කල්පනා: වැස්සක් වී වඩින්න මගෙ ලොවටpriyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-8195183047492450710.post-23757880596089666402010-08-18T11:15:29.141+05:302010-08-18T11:15:29.141+05:30@විහඟ ගීතය
තනිකම කියා බය නම් අනුවණ කමකි
උනුසුම සො...@විහඟ ගීතය
තනිකම කියා බය නම් අනුවණ කමකි
උනුසුම සොයා ගොස් වෙන්නේ දුකකි
ඉවසුම තමා කොයි කාටත් යෙහෙකි
ලබා උපන් ලෙස වේනම් යහපතකිpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8195183047492450710.post-16437216078375676602010-08-18T10:44:54.845+05:302010-08-18T10:44:54.845+05:30@හරී
මංගල දැන්වීම් දාන්න මේක පත්තරයක්යැ(විහිළුවට ...@හරී
මංගල දැන්වීම් දාන්න මේක පත්තරයක්යැ(විහිළුවට විහිළුවක්)
නිදහසේ ඉන්න වෙලාවක වැඩිය බරක් ගන්නේ නැතිව ලියපු එකක්. කීප දෙනෛක්ගේම සිතුම් එකතු කරල තියනවා සමහර විට මගේ සිතට බරවෙලා වැඩි ඇති.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8195183047492450710.post-70794062270806393502010-08-18T10:42:44.881+05:302010-08-18T10:42:44.881+05:30@Shadow/හේමලයා
සමහර විට එකපාරට දරන්න බැරි වේවි. මල...@Shadow/හේමලයා
සමහර විට එකපාරට දරන්න බැරි වේවි. මල් වැස්සකින් පටන් ගත්තොත් හොඳයි වගේpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8195183047492450710.post-31821377750448817972010-08-16T10:10:54.242+05:302010-08-16T10:10:54.242+05:30තනිකම දුකයි... අපි කාටත් එහෙමයි... :)තනිකම දුකයි... අපි කාටත් එහෙමයි... :)පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-8195183047492450710.post-61403435394426494532010-08-16T02:16:46.965+05:302010-08-16T02:16:46.965+05:30තනිකම කාට කාටත් දැනෙනා දුකකී
උණුසුම සොයන සිත් යන ම...තනිකම කාට කාටත් දැනෙනා දුකකී
උණුසුම සොයන සිත් යන මඟ බොහෝ දුරකී
වැළපුම අපුලමයි කඳුලත් සීතළකී
සැනසුම නම් සුසුම යාකල පාලමකීවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-8195183047492450710.post-55006278645304004662010-08-15T18:37:08.904+05:302010-08-15T18:37:08.904+05:30මේක මංගල දැන්වීමක්ද ප්රියන්ත අයියේ,, විහිළු කරේ හ...මේක මංගල දැන්වීමක්ද ප්රියන්ත අයියේ,, විහිළු කරේ හොඳේ, ළමයා දියුණු වේගෙන එන පාටයි,, ජයවේවා !!!හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-8195183047492450710.post-31745336291364877292010-08-15T08:45:10.172+05:302010-08-15T08:45:10.172+05:30කරවෙච්චි පොලොවට එලපාරටම වැටුනොත් නම් පොඩ්ඩක් රිදේව...කරවෙච්චි පොලොවට එලපාරටම වැටුනොත් නම් පොඩ්ඩක් රිදේවි.....:)Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com