tag:blogger.com,1999:blog-8195183047492450710.post5773995770081003148..comments2022-03-25T16:20:14.892+05:30Comments on මියුරු කල්පනා: ලේන පුතේpriyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-8195183047492450710.post-84961022682035179572011-04-06T13:39:51.502+05:302011-04-06T13:39:51.502+05:30ඔය පොඩි එකා කල දේ මම පුංචි කාලේ කලා. ලේන පැටිය දිව...ඔය පොඩි එකා කල දේ මම පුංචි කාලේ කලා. ලේන පැටිය දිවුවේ මගේ අතත් හපලා !! මාත් මනුස්සයෙක් නිසා වෙන්න ඇති !සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8195183047492450710.post-14758037607266458902010-08-18T10:41:04.807+05:302010-08-18T10:41:04.807+05:30@Shadow/හේමලයා
ඇත්ත හොඳ වගේම නරකත් එකවගේ එකතු වෙලා...@Shadow/හේමලයා
ඇත්ත හොඳ වගේම නරකත් එකවගේ එකතු වෙලා හැදුන අරුම පුදුම නිර්මාණයක් තමා මිනිසා.
@විහඟ ගීතය
වැඩ ගොඩක පැටලිලා හිටියේ ඒ නිසයි කවි, පොස්ට් ලියන්න බැරි උනේ. ස්තුතියි තවියටpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8195183047492450710.post-67684259312462314482010-08-16T02:26:26.731+05:302010-08-16T02:26:26.731+05:30නොපනත් කම් වලට පනදෙන නරුම රැළ
ගුණවත් කම් කොහේද ක...නොපනත් කම් වලට පනදෙන නරුම රැළ
ගුණවත් කම් කොහේද කිසිදා නොදුටු කළ
පිරිහෙත් දිනෙන් දින පිළිවෙත් කිළිටි තුල
ලේනත් පුතනුත් අවදානමේනි, බල!විහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-8195183047492450710.post-1676059264524636322010-08-15T08:43:06.175+05:302010-08-15T08:43:06.175+05:30මනු සතා....තමා විසකුරුම සතා....:(මනු සතා....තමා විසකුරුම සතා....:(Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com