tag:blogger.com,1999:blog-8195183047492450710.post7413516725953765486..comments2022-03-25T16:20:14.892+05:30Comments on මියුරු කල්පනා: සඳ කුමරිය දුර වැඩියි....priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-8195183047492450710.post-62676411438510461202011-08-15T12:13:42.682+05:302011-08-15T12:13:42.682+05:30ලස්සනයි.. :)ලස්සනයි.. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8195183047492450710.post-54761886981551991822011-07-01T14:56:19.066+05:302011-07-01T14:56:19.066+05:30ලොවේ එක පැත්තක්
එලියකර යන ඔබේ සඳ
ඔබ ඉරට ආවඩද්දී
අ...ලොවේ එක පැත්තක්
එලියකර යන ඔබේ සඳ
ඔබ ඉරට ආවඩද්දී
අනිත් පැත්තට එලියදෙයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8195183047492450710.post-81434968569497674952011-06-29T23:10:29.379+05:302011-06-29T23:10:29.379+05:30@ D.G.M බස්සා
ඇත්තනේ බස්සා මොනිටරේ දිහා බලන් නේන්...@ D.G.M බස්සා
ඇත්තනේ බස්සා මොනිටරේ දිහා බලන් නේන්නම් ලියන්නේ..:D
කවුද දන්නේ නේද කවද හරි ඒයිද කියල. ඇවිත් යන්න හරි.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8195183047492450710.post-84600754810090500652011-06-29T23:08:28.512+05:302011-06-29T23:08:28.512+05:30@ පොඩ්ඩි
ඇත්තටම ඕක හිතට ආවේ නම් කලින් දවසක සඳ දිහා...@ පොඩ්ඩි
ඇත්තටම ඕක හිතට ආවේ නම් කලින් දවසක සඳ දිහා බලන් ඉන්න වෙලාවක තමා. ඒක මම ලීවේ එදාමයි. වෙන තැනක තිබූ එකක් මම මේ ගෙනත් මෙහෙ දාල ගියේ ටික දවසකට කලින්. මටත් මතක තිබුනේ නෑ මෙය කවදා පබ්ලිශ් වෙනවද කියා.
ඔව් මම සඳට ආදරෙයි. හැමදාම.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8195183047492450710.post-4405297285193697612011-06-29T23:06:13.121+05:302011-06-29T23:06:13.121+05:30@ පන්සල් හංදිය
ඔව් ඒක තමා සැබෑ ආදරේ කියන්නේ. ලබා ග...@ පන්සල් හංදිය
ඔව් ඒක තමා සැබෑ ආදරේ කියන්නේ. ලබා ගන්නම නෙවේ ආදරේ කරන්නේ.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8195183047492450710.post-41328443731278735132011-06-27T03:55:58.513+05:302011-06-27T03:55:58.513+05:30ලස්සනයි.
කොටුවෙ ගිය ඉබ්බාවගේ අයින හපගෙන ඉන්න, සෑර...ලස්සනයි.
කොටුවෙ ගිය ඉබ්බාවගේ අයින හපගෙන ඉන්න, සෑර්. කව්ද දන්නෙ කවදා හරි ඒවිද කියලා?
මං නං කියන්නෙ මේක ලියන්න ඇත්තෙ මොනිටරේ දිහා බලාගෙන. හා, මං කියන්නෙ බොරුද?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8195183047492450710.post-49212320878719508792011-06-27T02:27:44.610+05:302011-06-27T02:27:44.610+05:30මම දැනුයි මේක දැක්කේ...ලස්සනම ලස්සන කවි ටිකක් ප්‍ර...මම දැනුයි මේක දැක්කේ...ලස්සනම ලස්සන කවි ටිකක් ප්‍රියන්ත. හරියට දුක හිතෙනවා. ඔයාගේ හිතේ ඔය සඳවතී ගැන තියෙන්නේ හැබෑ ආදරයක්...

ඔයා ඇත්තටම ඕක ලීවේ සඳවතී දිහා බලාගනද?......Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8195183047492450710.post-73164230208166929992011-06-27T01:27:49.140+05:302011-06-27T01:27:49.140+05:30සැබෑ ආදරයක් ............සැබෑ ආදරයක් ............පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-8195183047492450710.post-43369283758934554192011-06-25T22:11:24.803+05:302011-06-25T22:11:24.803+05:30@ Bindi
ආවොතින් ඇය තුටු වෙමී...
සතුටු කඳුළුත් වගු...@ Bindi
ආවොතින් ඇය තුටු වෙමී...
සතුටු කඳුළුත් වගුරමි...
මගේ සිත මම පවසමී...
සඳ එලියේ ඈ හා ඇවිදිමී...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8195183047492450710.post-51129282314591754052011-06-25T22:08:53.156+05:302011-06-25T22:08:53.156+05:30@ හරී
කාලෙකට කලින් ලීව එකක්. අහම්බෙන් ලැබිල මේකට ද...@ හරී
කාලෙකට කලින් ලීව එකක්. අහම්බෙන් ලැබිල මේකට දාලත් ටික කලක් දන්නෙම නැතිව ඊයේ සවස 7ට ඔටෝ පබ්ලිෂ් වෙලානේ..:Dpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8195183047492450710.post-70328961790028223412011-06-24T21:59:17.016+05:302011-06-24T21:59:17.016+05:30ඇඟිලි ගනිමින් දින සතී
ලියන කවි දැක දුක හිතී
ලඟද...ඇඟිලි ගනිමින් දින සතී

ලියන කවි දැක දුක හිතී

ලඟදි එනු ඇති සඳවතී

එවිට නුඹටත් තනි නැතීBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8195183047492450710.post-40295850416197175352011-06-24T19:13:00.787+05:302011-06-24T19:13:00.787+05:30මේක නම් කියන්නෙ සඳ කුමරිට වෙන්න බෑ. කාලෙකින් නේද ...මේක නම් කියන්නෙ සඳ කුමරිට වෙන්න බෑ. කාලෙකින් නේද මෙහෙමවත් කවියක් ලියන්න මතක් උනේ.හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.com