tag:blogger.com,1999:blog-81951830474924507102024-03-06T06:23:49.709+05:30මියුරු කල්පනාසිත තුල සිරවී එලියට එන්නට දඟලන සිතුවිලි වල වදන් පෙළගැස්ම.priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-8195183047492450710.post-91387755226584080532012-02-28T12:00:00.000+05:302012-02-28T12:09:23.415+05:30හඬන්නේ කුමකටද
පාළුවෙන් සිටි කාලේ හිස් අහස දෙස බලා...
වලාකුලු නොමැති හිස් බවට ලොල් වෙලා...
රෑට තරු දිලෙන මුත් මද එලිය පතුරලා..
සඳවතිය කිසි දිනෙක නෑ මෙමට හිනැහිලා...
හිරු පැමිණ උදෑසන එළිය දී බැස යනව...
මල් පිපී හිනැහෙනවා සුවඳ නැහැයට එනව..
පෝය දා සඳ රැසින් මුළුලොවම නැහැවෙනව..
දකින මුත් නෑ නොදැනීම දවස ගෙවිලා යනව...
අහස දෙස බලා සිට වෙහස වූ නෙත් වලට...
ඈත තරුවක එළිය පෙනෙන්නට වූ කලට...
හීනයක් දෝ priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com15tag:blogger.com,1999:blog-8195183047492450710.post-47524243780681279922011-12-13T07:00:00.006+05:302011-12-13T07:13:44.591+05:30හිඳිනු මැන කුමරියේ මගෙ සිතට ළංවෙලා...
සීත රෑ හද පෙලන පාළු බව ඉවත ලා...සිහිනයෙන් ඔබ ඇවිත් මා සිතට ලංවෙලා...ආදරේ සොඳුරු බස මට සෙමෙන් පවසලා...හිඳිනු මැන කුමරියේ මගෙ සිතට ළංවෙලා...
තරු මිණි දෙනෙත් ඔබ මා දෙසට යොමු කලා...සිහින් සිනාවෙන් ඔබේ මා සිතම සනසලා...සවන් පත් සනසනා මුදු වදන් මට හෙලා...හිඳිනු මැන කුමරියේ මගෙ සිතට ළංවෙලා...
අඳුරු සිත පෙලන දුක් ගින්න ඉවත ලා...ඔබේ මුදු ආදරෙන් මා සිතම මත් වෙලා...සිත් පුරා විඳිමි මා ආදරෙන් ලං වෙලා..priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com16tag:blogger.com,1999:blog-8195183047492450710.post-27999654540350368182011-11-17T15:41:00.001+05:302011-11-17T15:42:35.920+05:30සිනාසෙමි හදවතින් ඔබෙ දෙනෙත් දෙස බලා...
තනිව ආ ගමන් මග පැරණි සලකුණු බලා...සුසුම් ලන අතීතයෙ කඳුලු යලි සිහිවෙලා...පාළුවෙන් සිටිය දින මතක ඉවතට හලා...සිනාසෙමි හදවතින් ඔබෙ දෙනෙත් දෙස බලා...
හදවතම පිරී ඇත මගේ ආදරය පුරවලා...සිනා පිරි ඔබෙ මුවින් ආදරය විමසලා...දිවිගමන ගෙවන්නට ඔබ සමග එක්වෙලා..සිනාසෙමි හදවතින් ඔබෙ දෙනෙත් දෙස බලා...
රැය පුරා එළිය දෙන සඳ කුමරි දෙස බලා...සිත පුරා දඟ කරන ඔබේ සුරතල් බලා...රැය ගෙවි නව දිනට එලිවෙන හිරු බලා..සිනාසෙමි priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com23tag:blogger.com,1999:blog-8195183047492450710.post-54018480255508705442011-08-09T11:15:00.001+05:302011-08-09T11:15:43.667+05:30විඳින මල් සුවඳ
පාන්දර යාමයේ.....ඔබේ ගෙයි දොරකඩම...පිපුණු සුවඳැති මලක...සුවඳ විඳිනට නොහැකි ඔබ...සොයන්නේ ඇයි සබඳ...අනුන්ගේ ගෙවත්තක...පිපුණු මල වල සුවඳ....priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com11tag:blogger.com,1999:blog-8195183047492450710.post-74135167259537654862011-06-24T18:59:00.001+05:302011-06-24T23:34:56.387+05:30සඳ කුමරිය දුර වැඩියි....
ඇය සුන්දරයි...ඇය අහිංසකයි...ඇය සෞම්යයයි...ඇය ආදරණීයයි...
ඒහෙත් ඇය මාවෙත නොඑන බව දනිමි...මා ඈවෙත යන්නට ඇති මගද නොදනිමි...එහෙත් මා ඇයට ආදරේ කරමි....දිවි ඇති තෙක්ම හද පත්ලෙන්ම...නොමියෙන සෙනෙහසක් සමගින් ...priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com12tag:blogger.com,1999:blog-8195183047492450710.post-34904779740622536532011-04-06T07:00:00.003+05:302011-04-06T08:14:06.674+05:30සඳට තනි නැත....අළුයම අහසෙ මඳ එළියක් පැතිරෙනවා..පමා වෙලා සඳ කුමරිය නැග එනවා...ලා සඳ සඳ එළිය දස දෙස පැතිරෙනවා...සඳ කුමරිය තනියම අහසට එනවා...
හිරු කුමරුන් ළඟ එන බව පවසන්න...අහසේ යන්තමින් එළියක් එයි අන්න...ඒ එළියට පැතිරෙන්නට ඉඩ දෙන්න...තරු කුමරියන් සැඟවී ඇත නොපෙනෙන්න...
සඳුට බැහැ දෙන්න ඉඩ අහසේ තනි වෙන්න...හිරු කුමරුන් වඩිනතෙක් අහසට බෑ ඉවසන්න..සඳුගෙ තනිය මකා දමන්නට ඔන්න...පහන් තරුව ඇත සඳුගේ අසලින්ම...
සඳුට තනි රකියිpriyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com9tag:blogger.com,1999:blog-8195183047492450710.post-70536061403187554302011-01-07T06:00:00.005+05:302011-01-07T06:00:00.280+05:30සිත්තම් කරමින් ......
සිතේ ඔබේ රූපය මවා ගනිමින්, සිතින් ඔබේ හඩ අසමින් කවදා හො යළි දැකගන්නට බලා හිඳිමි. ඔබට කෙසේ වුවද මගේ මුළු ලොකයම ඔබ නිසාවෙන් ඔබට වැඩි දුකක් මට දැනෙනවා ඇති. මේ භවයේදී හමු වන්න බැරි වුවත් මතු භවයක හමුවන්න පැතුම් පුරමුද?එතෙක් විඳින්න දුන් ජීවිතය විඳවමින් මම බලා සිටින්නම්...වසර කීපයකට පෙර මගේ සිංදු එකතුවට එක් වුවත් මෙය අහන්න නම් අවස්ථාවක් ලැබුනේ නෑ. හදිස්සියේ වෙනත් සිංදුවක් සොයානා විට මෙය අහම්බෙන් priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com7tag:blogger.com,1999:blog-8195183047492450710.post-21240112285476426692010-12-14T07:45:00.003+05:302010-12-14T07:45:00.150+05:30සඳ කුමරියනේ..........
ළා දළු මතින්...දහසක් කිරණ සලමින්..ලොවම නහවමින්..ලොවේ ගණඳුර මකමින්..
සිත් සතන් සනසන..සැමට එක ලෙස සලකන...තරුකැලට රැජින වුන..යලිත් දිනයක නැග එන..
සඳ කුමරියේ ඔබ එළියෙන්...සැන සුන නෙතින් බලමින්..හදට සුව ගෙන දෙන්..එතෙක් සිටිනෙමි අහස බලමින්..priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com4tag:blogger.com,1999:blog-8195183047492450710.post-56190039601782495272010-11-21T08:00:00.002+05:302010-11-21T08:00:00.485+05:30මල් වැස්සට පසු......
වැස්සක් එනතරු බලා සිටියදී...දුටුවෙමි වැසි ලකුණක්...සෙමෙන් සෙමෙන් එය ....මාවෙත එනු දැක.....ඉපිලුනි එද සතුටින්...
සිහින් පොදක් ලෙස...හද මලට වැසි දිය වැටෙනා...වියැලුනු සිතිවිලි ඒ වැසි දියරෙන්..සැනසෙන්නට සිතනා...
එනමුදු කව්රුත් නොසිතූ මොහොතක..යන්තම් පිණිපොද ගැටුනද පලනැත..නැවතත් නියඟය ඇවිදින් වාගේ...මල් වැස්සට ඇයි මොකද උනේ..
ආයෙත් දවසක...ඈතින් ඈතින්...වැස්සක් සමගින්..සුළඟක් කවදාදෝ එන්නේ...priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com8tag:blogger.com,1999:blog-8195183047492450710.post-7499131177285998972010-10-29T15:00:00.002+05:302010-10-29T15:15:03.602+05:30ආදරණිය ලැසියේ.....අව්වට දැවෙමින්....වැස්සට තෙමෙමින්.....සිසිල් සුළඟේ පහසින් සැනසෙමින්...යන දිවි ගමනේ.....සුරතල් වදන් ඇසූ හඬින්ම...දිනක රළු වදන් ඇසුනද...ආදරෙයි කියු මුවෙන්ම....දිනෙක එපා යැයි කී අය ඇති ලොකයේ...ඒ කිසවකුත් නොදැකමදෝ...නැතිනම් සියල්ල වටහාගෙනදෝ...සැමදාම ගෙදරට ගොඩවන විට...සුපුරුදු ලෙසින්ම....වල්ගය වනමින්...ඇඟට පනිමින්.....දෙපා ලෙව කමින්සැමදා සුපුරුදු ආදරය දැක්වූ...ආදරණිය ලැසී කෙල්ලේ...මිනිසුන් ළඟ නැති priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com11tag:blogger.com,1999:blog-8195183047492450710.post-63948038009083151732010-10-04T17:01:00.007+05:302010-10-04T17:15:16.995+05:30ගමනට වාරුවක් නැතිද......?Petrol නැතිව අමාරුවෙන්.....Neutral ගසමින්.....හෙමින් හෙමින් ......තල්ලු කරමින්......මගේ ගමන මම යද්දි.........ඔබ ඇවිත් මට......Full tank ගහල දුන්නම....මම හිතුවේ මුළු ගමනම......යන්න ඇතිවෙයි කියල....එත් කව්ද හිතුවේ...ටැංකිය පිටින්ම ......ගලවන් අරන් යයි කියල.....priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com20tag:blogger.com,1999:blog-8195183047492450710.post-55142892974359372822010-08-25T07:30:00.007+05:302010-08-25T07:30:02.319+05:30උන්මාද සිතුවම්...ගුණදාස කපුගේ ශූරීන් අගොස්තු 7 වෙනිදා සිය 65 වන ජන්ම දිනය සමරනු ලැබුවා. එහෙත් එදිනට ඔහු ජීවත්ව සිටියේ නැති බව අප කවුරුත් දන්න දෙයක්. ඔහු නික්ම ගිහින් දැන් අවරුදු 7ක් විතර. කපුගේ යනු ඔහු ජීවත්ව සිටියදී වගේම අදටත් ඔහු තමා මගේ ප්රියතම ගායකයා. කපුගේ ගායනාකළ ගීත අදටත් එක වගේ ජනප්රියයි. ඒ අතරින් මගේ අංක එකේ කැමැත්ත උන්මාද සිතුවමට. මෙය මගේ ජීවිතයේ ඇසූ හොඳම ගීතය. ඒ වගේම මේ ලංකාවේ එතෙක් මෙතෙක් ගැයුනු priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com10tag:blogger.com,1999:blog-8195183047492450710.post-80830213824388792662010-08-23T07:30:00.002+05:302010-08-23T11:19:17.428+05:30අල්විස් මැතිඳු සමරමුකවියෙන් රටක් නැළවූ මහ කවිදේ ...ඔබගේ වදන් තවමත් එක ලෙස රැව්දේ....සිහි කරනෙමු ඔබේ ගුණ නිබදේ....ඔබයි මහා කවි සඳ අප සැමගෙ හදේ....කවියට ඉටුවූ අගනා මෙහෙය...අපගේ කවි වලට අද මල් මාවතය....කිමට වචන නම් මට නිම නෑය...මතු භවයෙදිත් සරසනු මැන කවි යාය....සතලිස් වසර කට එපිටදි සමු ගත්තේ....එනමුදු කවි පොතේ ජීවත් වෙනු ඇත්තේ....කවියන් ඇතත් ඔබ හා සමවනු නැත්තේ....ඔබටයි පළමු තැන කවදත් දිය යුත්තේ....කොළඹ යුගයේ විසූ මහා priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com3tag:blogger.com,1999:blog-8195183047492450710.post-36559225269638471912010-08-22T07:30:00.003+05:302011-01-07T21:49:10.326+05:30විස්ටාගෙන් ලිනක්ස්ට
සැමදා මයික්රොසොෆට් ගැටෙනා සිතටසිතුනා ලිනක්ස් දාගෙන හැඩ බලන්නට...කැමැත්තනම් තිබුවෙම නෑ උබුන්ටුට...කවදත් වගේ මම කැමතිම රෙඩ් හැට්ට...
දෙසිය පණහෙ දෘඩ තැටියකි මෙහි ඇත්තේ...සියයට අසූවක් විතරම පිරිලයි ඇත්තේ....ෆෝමැට් කරොත් කිසිවක් සුරැකෙනු නැත්තේ...අළුතින් එකක් දා ගැනුමයි කළ යුත්තේ...
දාගෙන ෆෙඩෝරා මගෙ පරිගනකයට...දුන්නා මහ සටනක් කොන්ෆිග් කරන්නට....පහසු වුනේ නම් නෑ මට ගැලවෙන්ට...කෙලෙසක පරදිම්ද මේ කොම්පූpriyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com5tag:blogger.com,1999:blog-8195183047492450710.post-80865182632780419352010-08-20T07:30:00.003+05:302010-08-20T08:02:58.537+05:30වන අරණක.....ගහ කොළ පිරුණු වනයක ඇති පහස..සීතල දියෙන් පිරි කඳුලක් නිවනා පවස..නිතරම දුටිමි මා නම් මගෙ පෙර දවස..සිහිනෙන් දකිමි ඒ අසිරිය සැම සවස...සම්බුදු හිමිගේ සදහම් නිති රකින....මහ සඝ ගණ සුවසේ වසන....නිති බවුන් වඩමින් වසන...වනයක තිබුනි මේ සදහම් අරන....බුදු සමිඳුගේ අන්න්ත ගුණ සිහි කරලා...පිරිසිදු සිතින් දන් ගිලන් පස සදලා...මහ සඟ වෙතට පිදුමට පින් සිහි කරලා..අප සැම ගියෙමු සියල්ල ගෙන කදලා...යහපත් වදන් ඔවදන් පමණයි priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com1tag:blogger.com,1999:blog-8195183047492450710.post-20102704526449076532010-08-19T07:30:00.001+05:302010-08-19T07:30:00.349+05:30ආදරණීය ඩෙංගු මදුරුවෝපුහු අදහස් ඇති මිනිස්සුන්ට මරණය මතක් කළාට..ගෙවල් වටේ කුණු ගොඩවල් ඇති බව මතක් කළාට....සති අන්තය වැඩ කරන දවස් බවට පත් කළාට...ලෙඩ රෝග කාටත් එකයි කියා පෙන්නුවාට...මැති ඇමති වරුන්ටත් වැඩ කරන්න දුන්නට...රෝහල් වල තත්වය රටටම පෙන්නුවාට..වැඩක් නැතිව සිටි නිළධාරීන්ට වැඩ දුන්නට...දේශපාලනයත් හොල්ලලා පෙන්නුවාට..මෙකී නොකී සෑම දෙම කළ නුඹට...දස දහස් වාරයක් ස්තූතියි ආදරණීය ඩෙංගු මදුරුවෝ...මේ කළ හපන්කම් වලට...priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com3tag:blogger.com,1999:blog-8195183047492450710.post-52367274008726475122010-08-18T11:00:00.001+05:302010-08-18T11:16:18.098+05:30මියුරු කල්පනාපිදුමක් සමග පටන් ගත් මේ බ්ලොග් එක තාම ළදරුවා. හරියටම කිව්වොත් ඇත්තටම මම මේක පටන් ගත්තේ අගෝස්තු 11 වෙනිදා. හැබැයි පබ්ලිෂ් කලේ නම් දැනටමත් ආපු අය දන්න පරිදිම 12 වෙන්දා තමයි. මේක කරන්න අදහස සිතට ආවේ 10 වෙනිදා. මුලින්ම තිබුන ප්රශ්නේ මොකක්ද දාන නම කියන එක. ඔහොම ඉන්න කොට රෑ මට විකටර් රත්නායකයන් ගයන මියුරු කල්පනා ගීතය අහන්න ලැබුනා. ඒ මොහොතෙම මට සිතුනේ මේනම මගේ කල්පනාවට වඩාත්ම හොඳයි කියා. මේ ගීතය priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com6tag:blogger.com,1999:blog-8195183047492450710.post-31368261711808746992010-08-15T07:30:00.002+05:302011-11-18T16:37:50.569+05:30වැස්සක් වී වඩින්න මගෙ ලොවට
අව්වට දැවී කරවුනු මගෙ ලොවටසෙවනක් නොමැත තවමත් මගෙ තනිකමටදෙන්නට සිසිල සැමදා මගෙ සිතටවැස්සක් වී වඩින්න ඔබ මගෙ ලොවට
සුළඟක් නැතිව දාහය ගලනා ගතටකව්රුත් නොමැත චාමර සලන්නටජීවන ගමනෙ දාහය මගෙ නිවන්නටසුළඟක් වී වඩින්න ඔබ මගෙ ලොවට
තුන්යම නින්ද නොලබන මගෙ නෙතටසැනසුම ගෙනෙන දින නැත තව පෙනෙන්නටසිසිලස රැගෙන උනුසුම් වූ මගෙ වතටනිදිදෙව් දුවනි වඩින්න ඔබ මගෙ ලොවට
කරුවල රැයේ තනිවම හිඳිනා මෙමටඑළියක් නොමැත දිවි මග priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com7tag:blogger.com,1999:blog-8195183047492450710.post-57739957700810031482010-08-13T07:30:00.003+05:302010-08-13T07:30:01.750+05:30ලේන පුතේගසක සිටි ලේන අම්මෙක්...කීවාලු ලේන පුතුට.....අනේ මගෙ පුතේ ඔය මිනිස්සු ලඟට යන්න එපා...ගිය පාර අපේ කූඩුව කැඩුවෙත්.....හිටපු ගස් කැපුවෙත්...ඔය රකුසන් ම තමා මයෙ පුතේ...අනේ අසරණ ලේන පැටියා...බයේ දුවනා විටදි මිනිහට...පයක් ලිස්සා ගහෙන් වැටුනා...නැගිට ගන්නට බැරුව උන්නා..කෙහෙද යන බළලෙකුත් ආවා...කපුටෙකුත් තම ගොදුර දුටුවා..ලේන පැටියගේ හදේ ගැස්මට..ලේන අම්මට පණත් නැතුවා..නපුරු කියනා මිනිස් රැලකින්ළමය කියනා priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com4tag:blogger.com,1999:blog-8195183047492450710.post-55825028783031064372010-08-12T07:30:00.003+05:302010-08-12T07:30:01.098+05:30ඇරඹුමසිංහල බ්ලොග් අවකාශය මෝරනවාකවියෙන් කතාවෙන් එහි රස ඉතිරෙනවාමාගේ මතකයේ ඉඩ කඩ මදි වෙනවාමියුරු කල්පනා අද දින උපදිනවාසිතිවිලි හිතේ තෙරපෙන එලියට එන්නබැහැ තවත් සිර කරගෙන ඉවසන්නසිතිවිද වදන් කර මෙහි පෙල ගස්වන්නඔබෙ හදවතෙන් මදකුදු මට ඉඩ දෙන්නමේ අඩවයේ ලියවෙන රස පද පේලීතිබුනා කලක මගේ සිත පතුලෙ ගිලීයන්නට නොදී මතකෙන් සමුගෙන වේලීගලපා ලියමි කවියෙන් එම එස පේලීදවසින් දවස අපෙ දිවි මග කෙටි වෙනවාදවසක සැවොම හැරදා යන්නටpriyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com13tag:blogger.com,1999:blog-8195183047492450710.post-10065962519283560212010-08-12T06:00:00.000+05:302010-08-12T06:00:00.504+05:30පිදුමමා මෙලොවට බිහිකල ඔබේ ලේ කිරි කර පොවා යහ මග පෙන්වූ මෑණියනි, මගේ සියලු ඕනෑ එපාකම් කිසිදු අඩුවකින් තොරව ලබ දුන් නිතරම මා පසුපස එමින් මා දිරිමත් කරමින් යා යුතු මග පෙන්වූ පියාණෙනි මගේ පළමු තුති මල් මිට ඔබ දෙපළටයි.....යායුතු මග සොයමින් යන විට නිසි මග පෙන්වූ, සිප් සතර උගන්වා මා සමාජයේ මේ තලයට ගෙන එන්න දායක වූ මාගේ ආදර ගුරු මෑණිවරුනි පියවරුනි මේ ඔබේ උත්තම සේවයට පිදෙන මල් මිටයි.....සැමදා මා පසු පස එමින් priyanthahttp://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com2