Petrol නැතිව අමාරුවෙන්.....
Neutral ගසමින්.....
හෙමින් හෙමින් ......
තල්ලු කරමින්......
මගේ ගමන මම යද්දි.........
ඔබ ඇවිත් මට......
Full tank ගහල දුන්නම....
මම හිතුවේ මුළු ගමනම......
යන්න ඇතිවෙයි කියල....
එත් කව්ද හිතුවේ...
ටැංකිය පිටින්ම ......
ගලවන් අරන් යයි කියල.....
ආයෙත් ගෙනත් දේවි, එහෙම හිතාගෙන ඉන්න
ReplyDeleteමේක නියමයිනේ..
ReplyDelete:)
එලස්ට් මචන්...
ReplyDeleteමචෝ රෝද දෙක විකුනනවානම් කියහන්..මම ගන්නම්..:D
ඔවා ඔහොම තමා
ReplyDeleteඅළුත් ටෑංකියක් හොයාගමු මල්ලි
ගහමු ෆුල් ටෑංක් ආපහු
දැං මලේ, ටැංකිය නැතුව ආයේ වෙන තැනකිං වත් පෙට්‍රල් ගහ ගන්ඩ බැහැ නෙව,
ReplyDeleteඑක්කො ටැංකිය ඉල්ල ගන්ඩ වෙනව, නැහ්නං ඔන්න ඔහෙ තියාගත්තාවෙ කියල වෙන ටැංකියක් ගන්ඩම වෙනව,
@ හරි
ReplyDeleteමං හිතන්නේ නෑ. එත් කමක් නෑ. මම වැරැද්දක් කරල නෑනේ
@ Ansh Lucky Sri Jay
ReplyDeleteඕක නිදාගන්න ගියාම හිතුනේ. පසුදා සවස තමයි පොස්ට් කලේ.
@ නොම්මරේ
ReplyDeleteඅපොයි බෑ. මේ දවස්වල දුවන්නේ නෑ. පස්සේ ටැංකියක් අළුතින් දාගන්න බලන්න ඕන
@ නිශ්
ReplyDeleteඑක තමා. ඒත් තව ටික දවසක් ඔහොමම ගියාවේ. බැරිවෙලාවත් ගෙනත් දෙන්න හිතුනොත්.
@ Ravi
ReplyDeleteදැනට කෑන් එකකට ටිකක් දාගෙන යනවා. ටැංකිය ලැබුනොත් හොඳයි. එත් තිබුන තත්වයෙන්ම නම් තමා. නැතිනම් ටික කලක් ගියාම අළුත් එකක් වත් දාගන්න එපැයි.
එළම එළනේ..........
ReplyDeleteසමාවුව මැන!මම ඒහැටි සිතුවෙ නැත.........
ReplyDeleteඒකෙ අවුලක් නෑ ප්‍රාර්ථනා. ඔය කොයිඑකත් වෙන්නේ මිනිස්සුන්ටනේ. එන දෙයක් බාරගන්නම වෙනවා.සමාව ඉල්ලන්න දෙයක් ඔයා කියල නෑ. ස්තුතියි
ReplyDeleteෂැක් මේක නම් සුපිරියි...................!!
ReplyDeleteඑළ පදටික ඒත් උන විනාසයක් හේ
ReplyDeleteප්‍රියන්ත අයියා Sex Drive (2008) ෆිල්ම් එක බලලා නැද්ද ? අන්න ඒක බැලුවනම් ඕකට හොඳ විසඳුමක් හොයා ගන්න තිබුනා.
ReplyDeletehttp://www.baiscopelk.com/?p=1279
@ සෝරෝ
ReplyDeleteඒකනේ දැන් තමා මටත් ඒක පෙන්නේ
ස්තූතියි සෝරෝ මේ පැත්තේ ආවට...
@ ඉලංදාරියා
ReplyDeleteඒකාලෙනම් හිතුනේ එහෙම තමා. ඒත් දැන් හිතෙනවා ඔතනින් ඉවර උන් එක හොඳයි කියා. නැත්නම් තව කාලයක් ගියත් කරන්නේ ඔය දේමනේ.
ස්තූතියි මල්ලිටත්.
@ රොකියා | Udara
ReplyDeleteනෑ මල්ලි. මම ෆිල්ම් බලනවා අඩුයිග හොයාගෙන බලන්නම්කෝ. ස්තූතියි මේ පැත්තේ ආවාට.
ඔන්න අවුරුදු පහකට පස්සෙ Comment එකක් දැන්මා
ReplyDelete#ඕක මනුෂ්‍යයන්ටත් එකයි අපෙත් පාට්ස් අයින් කරන්නේ !