සිත තුල සිරවී එලියට එන්නට දඟලන සිතුවිලි වල වදන් පෙළගැස්ම.
මේක නම් කියන්නෙ සඳ කුමරිට වෙන්න බෑ. කාලෙකින් නේද මෙහෙමවත් කවියක් ලියන්න මතක් උනේ.
ඇඟිලි ගනිමින් දින සතීලියන කවි දැක දුක හිතී ලඟදි එනු ඇති සඳවතී එවිට නුඹටත් තනි නැතී
@ හරීකාලෙකට කලින් ලීව එකක්. අහම්බෙන් ලැබිල මේකට දාලත් ටික කලක් දන්නෙම නැතිව ඊයේ සවස 7ට ඔටෝ පබ්ලිෂ් වෙලානේ..:D
@ Bindi ආවොතින් ඇය තුටු වෙමී...සතුටු කඳුළුත් වගුරමි...මගේ සිත මම පවසමී...සඳ එලියේ ඈ හා ඇවිදිමී...
සැබෑ ආදරයක් ............
මම දැනුයි මේක දැක්කේ...ලස්සනම ලස්සන කවි ටිකක් ප්රියන්ත. හරියට දුක හිතෙනවා. ඔයාගේ හිතේ ඔය සඳවතී ගැන තියෙන්නේ හැබෑ ආදරයක්...ඔයා ඇත්තටම ඕක ලීවේ සඳවතී දිහා බලාගනද?......
ලස්සනයි.කොටුවෙ ගිය ඉබ්බාවගේ අයින හපගෙන ඉන්න, සෑර්. කව්ද දන්නෙ කවදා හරි ඒවිද කියලා?මං නං කියන්නෙ මේක ලියන්න ඇත්තෙ මොනිටරේ දිහා බලාගෙන. හා, මං කියන්නෙ බොරුද?
@ පන්සල් හංදියඔව් ඒක තමා සැබෑ ආදරේ කියන්නේ. ලබා ගන්නම නෙවේ ආදරේ කරන්නේ.
@ පොඩ්ඩිඇත්තටම ඕක හිතට ආවේ නම් කලින් දවසක සඳ දිහා බලන් ඉන්න වෙලාවක තමා. ඒක මම ලීවේ එදාමයි. වෙන තැනක තිබූ එකක් මම මේ ගෙනත් මෙහෙ දාල ගියේ ටික දවසකට කලින්. මටත් මතක තිබුනේ නෑ මෙය කවදා පබ්ලිශ් වෙනවද කියා.ඔව් මම සඳට ආදරෙයි. හැමදාම.
@ D.G.M බස්සා ඇත්තනේ බස්සා මොනිටරේ දිහා බලන් නේන්නම් ලියන්නේ..:Dකවුද දන්නේ නේද කවද හරි ඒයිද කියල. ඇවිත් යන්න හරි.
ලොවේ එක පැත්තක් එලියකර යන ඔබේ සඳඔබ ඉරට ආවඩද්දීඅනිත් පැත්තට එලියදෙයි..
ලස්සනයි.. :)
මේක නම් කියන්නෙ සඳ කුමරිට වෙන්න බෑ. කාලෙකින් නේද මෙහෙමවත් කවියක් ලියන්න මතක් උනේ.
ReplyDeleteඇඟිලි ගනිමින් දින සතී
ReplyDeleteලියන කවි දැක දුක හිතී
ලඟදි එනු ඇති සඳවතී
එවිට නුඹටත් තනි නැතී
@ හරී
ReplyDeleteකාලෙකට කලින් ලීව එකක්. අහම්බෙන් ලැබිල මේකට දාලත් ටික කලක් දන්නෙම නැතිව ඊයේ සවස 7ට ඔටෝ පබ්ලිෂ් වෙලානේ..:D
@ Bindi
ReplyDeleteආවොතින් ඇය තුටු වෙමී...
සතුටු කඳුළුත් වගුරමි...
මගේ සිත මම පවසමී...
සඳ එලියේ ඈ හා ඇවිදිමී...
සැබෑ ආදරයක් ............
ReplyDeleteමම දැනුයි මේක දැක්කේ...ලස්සනම ලස්සන කවි ටිකක් ප්රියන්ත. හරියට දුක හිතෙනවා. ඔයාගේ හිතේ ඔය සඳවතී ගැන තියෙන්නේ හැබෑ ආදරයක්...
ReplyDeleteඔයා ඇත්තටම ඕක ලීවේ සඳවතී දිහා බලාගනද?......
ලස්සනයි.
ReplyDeleteකොටුවෙ ගිය ඉබ්බාවගේ අයින හපගෙන ඉන්න, සෑර්. කව්ද දන්නෙ කවදා හරි ඒවිද කියලා?
මං නං කියන්නෙ මේක ලියන්න ඇත්තෙ මොනිටරේ දිහා බලාගෙන. හා, මං කියන්නෙ බොරුද?
@ පන්සල් හංදිය
ReplyDeleteඔව් ඒක තමා සැබෑ ආදරේ කියන්නේ. ලබා ගන්නම නෙවේ ආදරේ කරන්නේ.
@ පොඩ්ඩි
ReplyDeleteඇත්තටම ඕක හිතට ආවේ නම් කලින් දවසක සඳ දිහා බලන් ඉන්න වෙලාවක තමා. ඒක මම ලීවේ එදාමයි. වෙන තැනක තිබූ එකක් මම මේ ගෙනත් මෙහෙ දාල ගියේ ටික දවසකට කලින්. මටත් මතක තිබුනේ නෑ මෙය කවදා පබ්ලිශ් වෙනවද කියා.
ඔව් මම සඳට ආදරෙයි. හැමදාම.
@ D.G.M බස්සා
ReplyDeleteඇත්තනේ බස්සා මොනිටරේ දිහා බලන් නේන්නම් ලියන්නේ..:D
කවුද දන්නේ නේද කවද හරි ඒයිද කියල. ඇවිත් යන්න හරි.
ලොවේ එක පැත්තක්
ReplyDeleteඑලියකර යන ඔබේ සඳ
ඔබ ඉරට ආවඩද්දී
අනිත් පැත්තට එලියදෙයි..
ලස්සනයි.. :)
ReplyDelete