සිත තුල සිරවී එලියට එන්නට දඟලන සිතුවිලි වල වදන් පෙළගැස්ම.
කාලෙකට නැති සඳ කුමාරිට වඩාඑළිය අඩු උනත් හැමදාම ඉන්න තරු හොඳ නැද්ද?
හැමදාම දකිනකොට අගයක් නෑ කියනවනේ....මිදුලේ රෑ යාමේ ඇවිදින වෙලේ සඳ දැක ඇතිවූ සිතිවිල්ලක් හරි.එහෙමම පද පෙලකට ගත්තා....
හ්ම්ම්...හරිම ලස්සනයි. අනේ 'පිනි පලස' එයා සඳ කුමාරිට කවි ලියාපුවාවේ. පව්නේ.
හිමගිරි අතර හිඳිමින්..ඉසිඹුවක් ලද විගසින්...පැමිණි ඔබ මෙලෙසින්..කුමරි පිළිගමි සෙනෙහසින්...
කාලෙකට නැති සඳ කුමාරිට වඩා
ReplyDeleteඑළිය අඩු උනත් හැමදාම ඉන්න තරු හොඳ නැද්ද?
හැමදාම දකිනකොට අගයක් නෑ කියනවනේ....
ReplyDeleteමිදුලේ රෑ යාමේ ඇවිදින වෙලේ සඳ දැක ඇතිවූ සිතිවිල්ලක් හරි.
එහෙමම පද පෙලකට ගත්තා....
හ්ම්ම්...හරිම ලස්සනයි. අනේ 'පිනි පලස' එයා සඳ කුමාරිට කවි ලියාපුවාවේ. පව්නේ.
ReplyDeleteහිමගිරි අතර හිඳිමින්..
ReplyDeleteඉසිඹුවක් ලද විගසින්...
පැමිණි ඔබ මෙලෙසින්..
කුමරි පිළිගමි සෙනෙහසින්...