Tuesday, August 9, 2011

විඳින මල් සුවඳ



පාන්දර යාමයේ.....
ඔබේ ගෙයි දොරකඩම...
පිපුණු සුවඳැති මලක...
සුවඳ විඳිනට නොහැකි ඔබ...
සොයන්නේ ඇයි සබඳ...
අනුන්ගේ ගෙවත්තක...
පිපුණු මල වල සුවඳ....

11 comments:

  1. සමහර විට ඒ මල් සවද දැනෙන්නේ නැතිව ඇති :)

    ReplyDelete
  2. සමහරවිට ඒ මල් සුවඳ නැතුව ඇති...:)

    ReplyDelete
  3. ළඟ තියෙන මල් සුවඳ
    විඳිය හැක රිසි විටෙක
    අනුන් සතු මල් සුවඳ
    විඳීමත් එසේ වෙද ?

    ReplyDelete
  4. වල් අලි = වන අලි
    වන ඹමරු = වල් ඹමරු

    වල් ඹමරෙක් වෙන්නැති....

    ReplyDelete
  5. @ පොඩ්ඩි සහ සුද්දි
    දෙන්නම ටිකක් පටලවගෙන වගේ. මම කීවේ සුවඳ මලක් ගැන. මල සුවඳයි. ඒක දන්නවා. ඒත් ඒ සුවඳ මදි වෙන්න ඇති. එහෙම නැතිනම් සෑහීමකට පත්වෙන්නේ නෑ ඒ සුවඳින්.
    ස්තූතියි කමෙන්ට් වලට දෙන්නටම.

    ReplyDelete
  6. @ සරත් ලංකාප්‍රිය
    හප්පා එහෙමත් දෙයක්ද? :D
    ස්තූතියි ස්තූතියි.

    ReplyDelete
  7. @ මාතලන්
    හපොයි ඒච්චර දුර හිතන්න එපා. මල් දෙකම සුවඳයි. නෙලන්න යන කෙනාට තම දොරකඩ මලක් ඇති බව පේන්නේ නෑ.
    ස්තූතියි මාතලන් කමෙන්ට් එකට.

    ReplyDelete
  8. හෆ්ෆා.. ඒකනං ලොකු ගැටලුවක් තමයි..
    ඉක්මනින් ප්‍රතිකාර නොකලොත් ලෙඩේ භයානකවෙන්න පුලුවන් අයියෙ..

    ReplyDelete
  9. ඒ මල් සුවඳට වඩා අර මල් සුවඳෙ කොලිටිය හොඳ ඇති ......

    ReplyDelete
  10. හිම කුමාරි, පන්සල් හංදිය
    ස්තූතියි. කාලෙකින් මට මේ පැත්ත බලන්න බැරි උනා. ප්‍රතිචාර වලට තුති...

    ReplyDelete
  11. ඈතින් පේනා සදට වඩා ලග ඉන්නා ගනදුර අගේ කියන අය දැන් අඩුයිනේ. ඒක වෙන්න ඇති ඔහොම වෙන්නේ.

    ReplyDelete