සිත තුල සිරවී එලියට එන්නට දඟලන සිතුවිලි වල වදන් පෙළගැස්ම.
සමහර විට ඒ මල් සවද දැනෙන්නේ නැතිව ඇති :)
සමහරවිට ඒ මල් සුවඳ නැතුව ඇති...:)
ළඟ තියෙන මල් සුවඳවිඳිය හැක රිසි විටෙකඅනුන් සතු මල් සුවඳවිඳීමත් එසේ වෙද ?
වල් අලි = වන අලිවන ඹමරු = වල් ඹමරුවල් ඹමරෙක් වෙන්නැති....
@ පොඩ්ඩි සහ සුද්දිදෙන්නම ටිකක් පටලවගෙන වගේ. මම කීවේ සුවඳ මලක් ගැන. මල සුවඳයි. ඒක දන්නවා. ඒත් ඒ සුවඳ මදි වෙන්න ඇති. එහෙම නැතිනම් සෑහීමකට පත්වෙන්නේ නෑ ඒ සුවඳින්.ස්තූතියි කමෙන්ට් වලට දෙන්නටම.
@ සරත් ලංකාප්රියහප්පා එහෙමත් දෙයක්ද? :Dස්තූතියි ස්තූතියි.
@ මාතලන් හපොයි ඒච්චර දුර හිතන්න එපා. මල් දෙකම සුවඳයි. නෙලන්න යන කෙනාට තම දොරකඩ මලක් ඇති බව පේන්නේ නෑ.ස්තූතියි මාතලන් කමෙන්ට් එකට.
හෆ්ෆා.. ඒකනං ලොකු ගැටලුවක් තමයි..ඉක්මනින් ප්‍රතිකාර නොකලොත් ලෙඩේ භයානකවෙන්න පුලුවන් අයියෙ..
ඒ මල් සුවඳට වඩා අර මල් සුවඳෙ කොලිටිය හොඳ ඇති ......
හිම කුමාරි, පන්සල් හංදියස්තූතියි. කාලෙකින් මට මේ පැත්ත බලන්න බැරි උනා. ප්‍රතිචාර වලට තුති...
ඈතින් පේනා සදට වඩා ලග ඉන්නා ගනදුර අගේ කියන අය දැන් අඩුයිනේ. ඒක වෙන්න ඇති ඔහොම වෙන්නේ.
සමහර විට ඒ මල් සවද දැනෙන්නේ නැතිව ඇති :)
ReplyDeleteසමහරවිට ඒ මල් සුවඳ නැතුව ඇති...:)
ReplyDeleteළඟ තියෙන මල් සුවඳ
ReplyDeleteවිඳිය හැක රිසි විටෙක
අනුන් සතු මල් සුවඳ
විඳීමත් එසේ වෙද ?
වල් අලි = වන අලි
ReplyDeleteවන ඹමරු = වල් ඹමරු
වල් ඹමරෙක් වෙන්නැති....
@ පොඩ්ඩි සහ සුද්දි
ReplyDeleteදෙන්නම ටිකක් පටලවගෙන වගේ. මම කීවේ සුවඳ මලක් ගැන. මල සුවඳයි. ඒක දන්නවා. ඒත් ඒ සුවඳ මදි වෙන්න ඇති. එහෙම නැතිනම් සෑහීමකට පත්වෙන්නේ නෑ ඒ සුවඳින්.
ස්තූතියි කමෙන්ට් වලට දෙන්නටම.
@ සරත් ලංකාප්‍රිය
ReplyDeleteහප්පා එහෙමත් දෙයක්ද? :D
ස්තූතියි ස්තූතියි.
@ මාතලන්
ReplyDeleteහපොයි ඒච්චර දුර හිතන්න එපා. මල් දෙකම සුවඳයි. නෙලන්න යන කෙනාට තම දොරකඩ මලක් ඇති බව පේන්නේ නෑ.
ස්තූතියි මාතලන් කමෙන්ට් එකට.
හෆ්ෆා.. ඒකනං ලොකු ගැටලුවක් තමයි..
ReplyDeleteඉක්මනින් ප්‍රතිකාර නොකලොත් ලෙඩේ භයානකවෙන්න පුලුවන් අයියෙ..
ඒ මල් සුවඳට වඩා අර මල් සුවඳෙ කොලිටිය හොඳ ඇති ......
ReplyDeleteහිම කුමාරි, පන්සල් හංදිය
ReplyDeleteස්තූතියි. කාලෙකින් මට මේ පැත්ත බලන්න බැරි උනා. ප්‍රතිචාර වලට තුති...
ඈතින් පේනා සදට වඩා ලග ඉන්නා ගනදුර අගේ කියන අය දැන් අඩුයිනේ. ඒක වෙන්න ඇති ඔහොම වෙන්නේ.
ReplyDelete